රට අමාරුවේ දැමූ සැබෑ ආර්ථික ඝාතකයින් සම්බන්ධව කබ්‍රාල්ගෙන් බරපතළ හෙළිදරව්වක්!
Posted on July 18th, 2023
Lanka Lead News
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිධූරය දෙවරක් දැරූ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා තමාට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ආන්දෝලනාත්මක කරුණු රැසක් හෙළිදරව් කළේය.
වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා දැවැන්ත ලෙස මුදල් නෝට්ටු අච්චු ගැසීම මෙන්ම හිටපු මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ භාණ්ඩාගාර්ය ඩොලර් බිලියන සෘන 7.4කට වැට්ට වූ අයුරුද ඒ මහතා තම සම්මුඛ සාකච්ඡාව තුල විධිමත්ව හෙළිදරව් කරයි.
සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින්…