උතුර සහ නැගෙනහිර බැඳීම-5
Wednesday, August 16th, 2023විමල් පටබැඳිගේ – ශාස්ත්‍රවේදී, නීතිඥ, විශ්‍රාමික සොලිසිටර් 4 වෙනි කොටසෙන් …. ස්ථිර පදිංචිය සහිත දෙමළ ජනයා වාසය කළේ නම් ”දෙමළ කොලනි” පිහිටුවීම සඳහා දකුණු ඉන්දියාවෙන් ආනයනය කිරීමට සහ ”නිදහස් සහ ලිහිල් කොන්දේසි” ප්රදානය කිරීමට අවශ්‍ය නොවෙනු ඇත. දෙමළ පදිංචියක් තිබූ බවට ”නිශ්චිත ශාක්ෂි ලැබී නැති” බව ආචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාල ද නිශ්චිතව ප්‍රකාශ කොට ඇත.(* 5 […]
More >