ලංකාව බේරා ගැනීමේ චීන සැලසුම නන්දලාල් කුමන්ත‍්‍රණයකින් කඩාකප්පල් කලා.
Friday, September 1st, 2023උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිර්මාණය කළේ වත්මන් මහ බැංකු අධපති නන්දලාල් වීරසිංහ බව ජාතික සංවිධාන එකමුතුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර චෝදනා කරයි. 2015-2019 දක්වා කාලය තුළ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස කටයුතු කරමින් ඇ.ඩො. බිලියන 12 කට වැඩි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණයට ගැනීමට සහාය වෙමින් සහ ඩොලර් බිලියන 53 ක […]
More >