2024/25 දී පැවැත්වීමට නියමිත ජනාධිපති හෝ මහ මැතිවරණයකට නාම යෝජනා පත්‍ර දීමට පෙර සියළුම ජනාධිපති අපේක්ෂකයින් සහ දේශපාලන පක්ෂ ජනතාව සමඟ පොදු ප්‍රඥප්තියකට එකඟ විය යුතුය.
Thursday, November 30th, 2023දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර.මහනුවර. එසේ නොකරණ සෑම ජනාධිපති අපේක්ෂකයෙකුගේ මෙන්ම සෑම පක්ශයකම නාමයෝජනා පත්‍ර ප්‍රතික්ශේප කළයුතුය. 1948 සිට මේ වෙනතුරු කොට මහ මැතිවරණ 16 ක් පමණත් ජනාධිපති වරණ 6කුත් පවත්වා තිබෙනවා. ඒ කියන්නේ ආණ්ඩු 16ක්. ජනාධිපතිවරු 9 ක්. හැබැයි අපේ ආණ්ඩු සහ ජනාධිපතිවරු කොතරම් හොඳට රට පාලනය කරලා තියෙවාද කීවොත් 1948 වෙනකොට ආර්ථික වෂයෙන් ආසියාවේම […]
More >