පනික්කාර් න්‍යාය අනුව මේ රට ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය කිරීමට පාර කපන ඊනියා සත්‍ය, සමගිය හා සංහිඳියා පනතට අපගේ දැඩි විරෝධය මින් ප්‍රකාශ කරමු.
Saturday, January 6th, 2024ආචාර්ය සුදත් ගුණසේකර. සභාපති හෙළ අභිමානී ජාතික පදනම සහ අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ හිටපු ස්තිර ලේකම්. මහනුවර. පළමුව ශ්‍රී ලන්කාවේ ස්වාධිනත්වය, ස්වයිරී භාවය හා නිදහසද, දෙවනුව, සින්හල ජාතියද, මිහිපිට සින්හල බෞද්ධ සිෂ්ඨාචාරයද අවසන්කොට එය ඉන්දියාවේ 29 වන ප්‍රාන්තය කිරීමට පාර කපන මේ රජයේ දේශද්‍රෝහී, ජාතිද්‍රෝහි ඊනියා සත්‍ය, සමගිය හා සංහිඳියා පනතට”, මේ රටේ පරම භූමිපුත්‍රයින් […]
More >