සුදුලූණු වංචාව සිදුකල සමාගම මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් ගෙන්වලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය
Friday, January 19th, 2024රංජිත් විතානගේ සභාපති පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් මුදා හැරීමට පාරිභෝගික අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලය අනුමැතිය දීමේ සූදානමක් ඇති බවත්, මහා පරිමාණ සුදුලූණු වංචාව සිදුකල සමාගම විසින් මෙම සහල් ආනයනය කර ඇති බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි. මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය මේ බව සඳහන් […]
More >