මේ අවස්ථාවෙදී විධායක ජනාධිපතිකම අහෝසිකිරීම එළුවා බේරාගැනීමට එලුවගේ බෙල්ල කැපුවා වැනි වැඩකි.
Wednesday, January 24th, 2024දේශමාන්‍ය ආචර්ය සුදත් ගුණසේකර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ලේකම් සහ හෙළ අභිමානි ජාතික පදනමේ සභාපති මේ දිනවල බොහෝ දෙනෙකුට විධායක ජනාධිපතිකම අහෝසි කිරීමේ රුදාවක් හටගෙන තිබෙන බව පෙනේ. එහි ඇති විශේෂත්වය නම් ඒ රුදාව හැදී ඇති සියළු දෙනාම මේ රටේ ශිෂ්ඨාචාරාය හෝ ඉතිහාශය නොදන්න ආත්මාර්ථකාමි දේශපාලකයින් වීමය.එසේම දේශපාලන හේතු නිසා දෙමළ සහ මුස්ලිම් හිත වාදීහුය. ඒ […]
More >