පෙබරවාරී 4 නිදහස: ස්වයං මෝහනය? ස්වයං වින්දනය?
Thursday, February 1st, 2024විමල් පටබැඳිගේ- ශාස්ත්‍රවේදී, නීතිඥ, විශ්‍රාමික සොලිසිටර් ලංකා ජාතික සංගමයේ ප්‍රධානීන් සිංහලේ (සිලෝන් ක්‍ැහකදබ*/ලංකාවේ පූර්ණ නිදහස සඳහා සටන් කළේ නැත. දැඩිව ඉල්ලීමක් හෝ කළේ නැත. ඉංගිරිසි කොළනිවාදීන් විසිවෙනි සියවසේ මුල සිට වරින් වර ”ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ” මගින් ලංකා කොලනිය පාලනය කිරීමට ඔවුන් යොදාගෙන සනසා ඇත.”ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මළකුණ කි”යනුවෙන් ප්‍රතික්ෂේප කළ ජාතික නිදහස් සටන් පෙරමුණේ අභීත කවියා වූ […]
More >