ජනාධිපතිවරණය 2025 දී ද ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසයිද?
Saturday, February 17th, 2024නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc ( Col), PGDC(Col) 2002 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය සමයේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ආ බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු 7ක් මගින් එයට දුන් ඒකමතික තීරණය උල්ලංඝනය කරමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති සමයේ 2015 දී 19 සංශෝධනයක් නැවත ගෙනා බවත් ඇතැම් නීති විශාරදයෝ සහ ඇතැම් දේශපාල විචාරකයෝ අමතක කරති. එය එසේ අමතක කළ […]
More >