මැතිවරණ, බැඳුම්කර වංචා සහ මුදල් දේශපාලනය: ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ බංකොළොත්වීමේ ව්‍යුහ විද්‍යාව
Friday, February 23rd, 2024ධරිණී රාජසිංහම් සේනානායක ධරිණි රාජසිංහම් සේනානායක රටවල් බංකොළොත් කිරීම හයිබ්‍රිඩ් ආර්ථික යුද මාදිලියකි ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ පළමුවරට තමන්ගත් විදේශ ණය ගෙවීමට නොහැකි බවට එනම් තමන් බංකොළොත් වී ඇති බවට ප්‍රකාශ කිරීම සිදුවූයේ එය බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 75ක් පිරීම සැමරෙන අවස්ථාවේදීමය. මෑත වසර කීපය තුළ සිදුවීම් දෙස ආපසු හැරී බැලීමේදී ලැබෙන අවබෝධය තුළ ඒ සඳහා බලපාන […]
More >