‘ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම… එට්කා අවසන් සැතපුම’ කෘතිය ජනගත කිරීම මාර්තු 12 දා පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී
Posted on March 7th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
‘ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම… එට්කා අවසන් සැතපුම’ කෘතිය ජනගත කිරීම මාර්තු 12 දා සවස 3.15 ට කොළඹ 7 නිදහස් චතුරසුයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
මෙහි මුලසුන මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් දරනු ලබන අතර, ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉන්ජිනේරු කපිල පෙරේරා, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලෙකම් පුබුදු ජයගොඩ, දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර, ජාතික ගොවිජන එකමුතුවේ අනුරාධ තෙන්නකෝන් යන මහත්වරුන් විශේෂ දේශන පවත්වනු ලබයි.

2024-03-07