ඇමරිකානු පුරවැසියකු ලංකාවේ අගමැති කිරීමේ ඉන්දීය උපාය ගැන විමල්ගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)
Posted on March 10th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත්වූ අවස්ථාවේ අජිත් දෝවාල් සහ ලංකාවේ සිටි ‘රෝ’ ප්‍රධානියා මහින්ද රාජපක්ෂ වෙනුවට බැසිල් රාජපක්ෂ පත්කරන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතාට තදබල පීඩනයක් එල්ල කළ බව ජානිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
හිරු සලකුණ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා පවසන්නේ බැසිල් රාජපක්ෂ මහතාව ඉන්දියාව විසින් අගමැති පුටුවට ගෙන ඒමට උත්සාහ දැරුවේ ඇයිදැයි තේරුම්ගත යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා රටේ අර්බුදය වර්ධනය වීමට ඉඩහැර බලාසිටියේ ද ඔහුගේ අරමුණ සඵලකර ගැනීමට බවත් ය.
වීඩියෝව නරඹන්න…