එට්කා එපා!… සත්‍ය සෙවීමේ කොමිසම එපා! – මහින්ද රාජපක්ෂට සංඝ ආඥාවක්!
Posted on March 14th, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු ආණ්ඩුවට සම්බන්ධ ජනතා නියෝජිතයන්ට සංඝ ආඥාවක් නිකුත් කර තිබේ.
ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ ජනවරමට පිටුපාමින් නැවත නිවැරදි කරගත නොහැකි ලෙස රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවටත්, මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවටත් පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම් දීම සඳහා ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුවක් කැලණිය, නාමල්වත්ත මහා විහාරීය සම්මන්ත්‍රණ ශාලාවේ දී අද(14) දින පැවැත්විණි.
එහිදී මෙම සංඝ ආඥාව නිකුත් කර තිබේ.
ත්‍රෛනිකායික අනුනායක ස්වාමීන්වහන්සේලා නිකුත් කළ සම්මුති ප්‍රකාශය පහළින්…






2024-03-14