ශ්‍රී ලංකා රාජ්‍ය මෙතෙක් බිඳ වැට්ටවීමට නොහැකි වූයේ මහා සංඝරත්නයේ ඓතිහාසික භූමිකාව නිසයි…. සංඝ සමාජය බිඳදමා රට අත්පත්කර ගැනීමේ සූක්ෂම මෙහෙයුම වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙලිකරයි
Sunday, March 31st, 2024උපුටා ගැන්ම ලංකා ලීඩර් 2005 දී නෝර්වේ රාජ්‍යයේ මැදිහත්වීම හරහා ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරූ ඊනියා සාම ක්‍රියාවලිය මගින් බෙදුම්වාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබා දී පසුව වෙනම රාජ්‍යයක් ලබාදීමේ ක්‍රියාවලිය අසාර්ථක වීමට ප්‍රධානතම හේතුවක් වූයේ පූජ්‍ය කොටපොල අමරකීර්ති නායක හිමි වැනි නායක හිමිවරුන්ගේ භූමිකාව නිසා බව මෙම ක්‍රියාවලිය මෙහෙයවූ පුද්ගලයන් පවසා ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ […]
More >