Archive for March, 2024
Tuesday, March 26th, 2024
ශ්‍යාම් නුවන් ගනේවත්ත උපුටා ගැන්ම දිවයින වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පත් වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකි. ඔහුට බලය ලැබුණේ ජනවරම හිමි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරය අතහැරීමෙන් පසු, පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. මේ නිසා මේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට මේ කරමින් සිටින සහ කිරීමට සැලසුම් කර ඇති බොහෝ […]
More >
Posted in Politics | No Comments »
Tuesday, March 26th, 2024
ආචාර්ය සුදත් ගුණසේකර මේ රට පිළිබඳ සත්‍යයේ ඉතිහාසය. ප්‍රාග් ඉතිහාශය පසෙක තැබුවද ලොව පුරා ඉතිහාශය හා පුරාවිද්‍යාව පිළිබඳ ප්‍රවීන පඬිවරුන් විසින් පිළිගත් ඉතිහාශය අනුව මේ රට සහ ජාතිය පිළිබඳ සැබෑ සහ සම්පූර්ණ සත්‍යය මෙසේය. ප්‍රථමයෙන්ම, ක්‍රි.පූ. 543 සිදුවූ විජයාගමනයෙන් ඇරඹුණු මේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැගූ මෙම දිවයිනේ මුල් පදිංචිකරුවන් වූයේ සිංහලයන්ය. එතැන්සිට මේ රටේ මානව ශිස්ඨාචාරය […]
More >
Posted in Dr Sudath Gunasekara | No Comments »
Tuesday, March 26th, 2024
By Garvin Karunaratne The IMF was the international organization which the United Nations at its inception was intended to organize the economies of the World .This did really happen till 1977 when the Washington Consensus the ideas of World Bank chief McNamara, and President Ronald Regan took over world development and altered the course of […]
More >
Posted in By Garvin Karunaratne | No Comments »
Tuesday, March 26th, 2024
තිස්ස ගුණතිලක යෙ අරියසච්චානි විභාවයන්ති, ගම්භීරපඤ්ඤෙන සුදෙසිතානි; කිඤ්චාපි තෙ හොන්ති භුසං පමත්තා, න තෙ භවං අට්ඨමමාදියන්ති – රතන සූත්‍රය 9 වන ගාථාව අෂ්ඨාංගික මාර්ගය සහ සීලබ්බත පරාමාසය යන කාරනා දෙකම බුදුන්වහන්සේ සද්ධර්මය තුලින් අපට දායාද කල සංකල්පයන්ය. අවාසනාවකට මෙන් මෙම සංකල්ප දෙකම ගැන නිසි පැහැදිලි කිරීමක් කිසිම දේශකයෙක් කරන්නේ නැත. පැහැදිලි කරනවා වෙනුවට ඔවුන් අපව […]
More >
Posted in තිස්ස ගුණතිලක | No Comments »
Friday, March 22nd, 2024
Courtesy Adaderana කථානායකවරයාට එරෙහිව විපක්ෂයේ මන්ත්‍රීවරුන් ගෙනආ විශ්වාසභංග යෝජනාව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42කින් පරාජයට පත්වූ පසු විශේෂ ප්‍රකාශයක් කළ කථානායකවරයා සුවිශේෂී කරුණු රැසක් අනාවරණය කළේය. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එහිදී පැවසුවේ, ඉකුත් අරගල සමයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර හෝ ආණ්ඩුවක් පිහිටුවන ලෙසට තමාට එල්ලවූ බලපෑම් සම්බන්ධයෙනි. මේ අතර ඡන්ද විමසීමට සහභාගි වන ලෙස […]
More >
Posted in Politics | No Comments »
Thursday, March 21st, 2024
SCOTT RITTER Courtesy Scott Ritter Extra Russia just wrapped up three days of electoral processes which will define the internal direction of that nation for the next six years and, in doing so, serve as the driving force of global transformation for decades to come. Russia has some 112.3 million registered voters. From March 15 […]
More >
Posted in Politics, World | No Comments »
Thursday, March 21st, 2024
මතුගම සෙනෙවිරුවන් වුවනියා දිස්ත්‍රික්කයේ වවුනියා උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නයිනමඩු වන රක්ෂිතයේ පවතින අතිශයින් වැදගත් බෞද්ධ සිද්ධස්ථානයක් වන වඩ්ඩමාන පබ්බත විහාරය නොහොත් වඩුන්නාගල ට පසුගිය ශිව රාත්‍රී දිනයේ දී මන්ත්‍රී රවි හරන්ගේ අනුගාමිකයන් පිරිසක් කඩා වැදී පූජාවක් පවත්වන විලාශයෙන් කල කෝලාහලය පොලිසිය විසින් වලක්වා ගනු ලැබූයේ මහත් ආයාසයෙනි. මේ පිරිස අතරින් අට ෙදනෙකු අත්අඩංගුවට […]
More >
Posted in මතුගම සෙනෙවිරුවන් | No Comments »
Thursday, March 21st, 2024
By Sarath Wijesinghe President’s Counsel (LL.M (UCL)), former Ambassador to UAE and Israel, President of the Lanka Ambassador’s Forum – United Kingdom, Solicitor in England and Wales The issue of illegal fishing by Tamil Nadu fishermen in Sri Lankan waters is a significant and contentious matter that impacts the livelihoods of local fishermen, marine biodiversity, […]
More >
Posted in Sarath Wijesinghe | No Comments »
Thursday, March 21st, 2024
Ministry of Defence – Media Centre State Minister of Defence Hon. Premitha Bandara Tennakoon addressed the student officers of Defence Services Command and Staff College (DSCSC) on Wednesday (Mar 20). Minister Tennakoon enlightened the student officers of Course No 18 on ‘Contemporary National Security Challenges of Sri Lanka and how best the armed forces be […]
More >
Posted in Politics | No Comments »
Thursday, March 21st, 2024
පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය ව්‍යවස්ථා සභාවේ අභ්‍යන්තර කරුණු ප්‍රසිද්ධියට පත් නොකළ යුතුයි කියන පිළිවෙත උල්ලංඝනය වී ඇති නිසා, ඒ පදනම මත කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව ප්‍රතික්ෂේප කළ හැකිව තිබූ බව, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේය. ස්ථාවර නියෝග සැකසීමේ බලය පාර්ලිමේන්තුවට ඇති පරිදි ම පිළිවෙත් සකසා ගැනීමේ හැකියාව ව්‍යවස්ථා සභාවට ඇති බවද ඔහු පැවසීය. මේ විශ්වාසභංගය […]
More >
Posted in Politics | No Comments »
Thursday, March 21st, 2024
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ක්‍රිෂ්ණමූර්ති සුබ්‍රමනියම් මහතා අතර සාකච්ඡාවක් 2024.03.19 දින කොළඹ, අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. ආචාර්ය සුබ්‍රමනියම් එකඟ වූ වැඩසටහනේ ප්‍රගතිය විස්තර කළ අතර 2024 ජූනි මාසයේ පැවැත්වීමට නියමිත මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලය ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය ලබා දීම පිළිබඳ […]
More >
Posted in Politics | No Comments »
Thursday, March 21st, 2024
Ministry of Defence – Media Centre The decision to pay salaries of disable War Heroes for their and the lifetimes of their spouses and measures to overcome issues pertaining to the salaries of War Heroes and disable War Heroes are some of the welfare initiatives taken for the benefit of those who sacrificed their life […]
More >
Posted in Politics | No Comments »
Thursday, March 21st, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර් රජයේ විශ්වවිද්‍යාල උපකුලපති සංගමයේ සභාපති සහ රජරට විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සංජීවනී ගිනිගද්දර මහත්මිය පවසන්නේ රජරට විශ්වවිද්‍යාලය සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙස සර්කෝනියම් නිෂ්පාදනයට පේටන්ට් බලපත්‍රය හිමිව ඇති බවය. අනුරාධපුරයේදී පෙරේදා (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් උපකුලපතිවරිය මේ බව අනාවරණය කළාය. ලෝකයේ හොඳම ඉල්මනයිට් ලෙස සැලකෙන පුල්මුඩේ ඉල්මනයිට් මගින් රජරට විශ්වවිද්‍යාලයේ […]
More >
Posted in Science, Technology | No Comments »
Thursday, March 21st, 2024
උපුටා ගැන්ම ලංකා ලීඩර් මේ රටේ ජීවත්විය නොහැකි බව කියමින් රටේ ජීවත්වන පුරවැසියන් මෙරටින් පිටමං කිරීමට රැල්ලක් නිර්මාණය කරමින්, ඉන්දියාවේ සිටින රැකියා ව්‍යුක්තිකයන්ට රට විවෘත කිරීමට මෙරට පාලකයන් කටයුතු කරමින් සිටින බව දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යම මණ්ඩල සභික නීතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා පවසයි. දේශීය කර්මාන්ත පද්ධතිය, දේශීය කෘෂි කර්මාන්තය විනාශ කරමින් රට ආර්ථික වශයෙන් බංකොලොත් […]
More >
Posted in Politics | No Comments »
Thursday, March 21st, 2024
Courtesy Adaderana Sri Lanka Navy says 05 Indian trawlers were seized and 32 Indian fishermen were apprehended for poaching in Sri Lankan waters off Talaimannar and near the Delft Island during separate operations conducted to chase away Indian poaching trawlers from Sri Lankan waters. The North Central and Northern Naval Commands deployed their Inshore Petrol […]
More >
Posted in Law & Order, Politics | No Comments »
Thursday, March 21st, 2024
Courtesy Adaderana IMF staff and the Sri Lankan authorities have reached staff-level agreement on economic policies to conclude the second review of the 4-year EFF-supported program and the 2024 Article IV Consultation. Once the review is approved by IMF Management and completed by the IMF Executive Board, Sri Lanka will have access to SDR 254 […]
More >
Posted in IMF bailout package | No Comments »
Thursday, March 21st, 2024
Courtesy Adaderana Acknowledging that the independence of the Central Bank of Sri Lanka (CBSL) is an ‘absolutely key pillar’ under its program, the International Monetary Fund (IMF) has said that it is important to maintain a high degree of transparency to explain how the CBSL’s decisions are benchmarked. These remarks were made by Peter Breuer, […]
More >
Posted in IMF bailout package | No Comments »
Thursday, March 21st, 2024
Courtesy Adaderana The vote on the no-confidence motion against Speaker of the Parliament Mahinda Yapa Abeywardena, was defeated in the Parliament today (March 21), following a three-day debate. The Speaker survived the no-confidence motion, moved by the Samagi Jana Balawegaya (SJB), by a majority of 42 votes. A total of 117 lawmakers had voted against […]
More >
Posted in Politics | No Comments »
Thursday, March 21st, 2024
Courtesy Adaderana The Governor of the Central Bank of Sri Lanka (CBSL) has informed the Committee on Public Finance (COPF) today (March 21) that they accepted all recommendations from COPF report on salary revisions, the Chairman of the COPF, MP Dr. Harsha de Silva said. He also mentioned that President Ranil Wickremesinghe will appoint a […]
More >
Posted in Politics | No Comments »
Thursday, March 21st, 2024
Courtesy Adaderana The Asian Development Bank (ADB) has launched a new country partnership strategy (CPS) for Sri Lanka covering the period 2024–2028. The strategy will focus on restoring the country’s macroeconomic stability, reviving growth, and establishing the foundation for sustainable recovery and resilience. This new partnership strategy will build on ADB’s ongoing assistance to support […]
More >
Posted in Economy | No Comments »
Thursday, March 21st, 2024
Courtesy Adaderana The Central Bank of Sri Lanka (CBSL) has raised concerns about the recent trend of using currency notes to prepare ornaments and gift items and promotion of such activities through social media. In a special notice issued to the members of the public, the CBSL’s Superintendent of Currency advised against wilful mutilation or […]
More >
Posted in Crimes | No Comments »
Wednesday, March 20th, 2024
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන අධිකරණයේ නඩුවකට පෙනී සිට කරුණු ඉදිරිපත් කළ නීතීඥවරයෙකු රක්ෂිත බන්ධනාගාරගත කර නඩුව අවසන් වන තෙක් නීතීඥ වෘත්තීය කටයුතු වල යෙදීම අත්හිටුවා ඇති බව අද දින මාධ්‍ය වාර්තා කිහිපයක පළ විය. ලංකාදීප අන්තර්ජාල වෙබ් අඩවියේ මනෝප්‍රිය ගුණසේකර විසින් අධිකරණයට අපහාස කළ නීතීඥවරයෙකු රිමාන්ඩ් යන මාතෘකාව යටතේ පුවතක් පළ කරමින් එකී නීතීඥවරයාට එරෙහිව […]
More >
Posted in Judiciary | No Comments »
Wednesday, March 20th, 2024
Ministry of Defence – Media Centre General Kamal Gunaratne, the Defence Secretary as the Author of the Deegawapiya Aruna Trust and First Trustee of Deegawapiya Stupa Restoration Board of Trustees engaged in a field study tour at the historic Deegawapiya premises at Ampara and Neelagiri Maha Seya in Lahugala, today (March 20) and reviewed the […]
More >
Posted in Politics | No Comments »
Wednesday, March 20th, 2024
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයන් ඇඟයීමේ Golden Inmediens 2023 ව්‍යවසායකත්ව රන් සම්මාන උළෙල අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.03.19 දින බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හී දී පවත්වනු ලැබීය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතීඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ සංකල්පයකට අනුව දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් ඇඟයීම, දේශීය හා විදේශීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම මූලික කරගනිමින් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යාංශය, […]
More >
Posted in Politics | No Comments »
Wednesday, March 20th, 2024
Geopolitical Economy Report Several reports in mainstream US media outlets show how the CIA has helped to direct the proxy war against Russia in Ukraine, and played a role in causing the conflict in the first place. Ben Norton examines the evidence.
More >
Posted in World | No Comments »
Wednesday, March 20th, 2024
By Veeragathy Thanabalasingham Courtesy NewsIn.Asia Colombo, March 18: Sri Lanka has so far witnessed eight Presidential elections. But in no previous election have we seen the kind of confusion prevailing among the main political parties in the run-up to a Presidential election. President Ranil Wickremesinghe has not yet announced his candidacy, though the election is […]
More >
Posted in Politics | No Comments »
Wednesday, March 20th, 2024
By DBS Jeyaraj/Daily Mirror Courtesy NewsIn.Asia Col. Karuna Colombo, March 16: Karuna projected himself as the Eastern national leader”, second only to Prabhakaran in the LTTE hierarchy. He kept the LTTE’s resistance alive during the days of the Indian Peace Keeping Force (IPKF). He and his former deputy, Reagan, led the counter offensive against the ill-fated […]
More >
Posted in Politics | No Comments »
Wednesday, March 20th, 2024
By Mohamed Aheeyar, Giriraj Amarnath and Niranga Alahacoon Courtesy IWMI The FRESH Initiative, in collaboration with the ClimBeR initiative, is providing Sri Lankan farmers with climate information and agronomic advisories straight to their mobile phones. In recent years, Sri Lanka has experienced the impacts of climate change with recurrent extreme droughts and intense rainfall events. Vegetable […]
More >
Posted in Agriculture | No Comments »
Wednesday, March 20th, 2024
courtesy aa.com Initiative to offer students above grade 8 opportunity to delve into AI within realm of information technology, says Colombo Sri Lanka has begun integrating artificial intelligence (AI) into school education, an official statement said. The island nation’s Education Ministry signed an agreement with Microsoft on Tuesday to commence a pilot project to integrate […]
More >
Posted in Education | No Comments »
Wednesday, March 20th, 2024
Courtesy Bloomberg (Bloomberg) — Global investors and Sri Lanka officials expect to start negotiations aimed at restructuring $12 billion in defaulted global bonds next week, according to people familiar with the matter. A group of bondholders, known as a steering committee, will begin talks as they weigh a proposal from the government to rework the […]
More >
Posted in Economy | No Comments »