ශී්‍ර ලංකා භූමියේ මුල් ම වාසීන් දෙමළ ජනයා ද?-1
Thursday, April 4th, 2024විමල් පටබැඳිගේ (ශාස්ත්‍රවේදී, නීතිඥ, විශ්‍රාමික සොලිසිටර්) සිංහලයන්ට පෙර ලංකාවේ පදිංචි කරුවන් දෙමළ ජනයා ද? ලංකාව සහ මානව සම්බන්ධයලංකාවේ ප්‍රාග් ඓතිහාසික (ඡරු-්‍යසිඑදරසජ-පි්‍රහිස්ටොරික්) යුගය සම්බන්ධ පුරාවිද්‍යා පර්යේෂණ මගින් වසර 250,000 ට පෙර දිවයිනේ සිටි හෝමෝසැපියන්ස්් මානවයාගේ සිට නූතන මිනිසා දක්වා දිවයින අඛණ්ඩව මිනිස් වාසයක් ව පවතින බව සනාථ කරයි. බලංගොඩ ඛෙල්ලන්බැඳිපෑලැස්ස, කිරිඳිගල, ඉබ්බන්කටුව, ගුරුගල්හින්න, හම්බන්තොට, රංචාවෙල, පදියගම්පොල, […]
More >