ශී‍්‍ර ලංකා භූමියේ මුල් ම වාසීන් දෙමළ ජනයා ද?-2
Friday, April 5th, 2024විමල් පටබැඳිගේ (ශාස්ත්‍රවේදී, නීතිඥ, විශ්‍රාමික සොලිසිටර්) පල්ලව පාලනයකලාබ්රයන්ට පසු ද්‍රවිඩ භූමියේ කොරමණ්ඩල ප්‍රදේශය ඇතුළු උතුරු කොටස ව්ය.ව. 9 වෙනි සියවස පමණ දක්වා පල්ලවයන් යටතේ විය. දකුණු කොටස පාණ්ඩ්‍යයන් යටතේ ය. පල්ලවයන් ද්‍රවිඩ වාර්ගිකයන් නොවේ. දකෂිණාපථයේ (ඩෙකාන් ෘැජ්බ) සාතවාහන අධිරාජ්‍ය සම්බන්ධය තිබූ, කලකට පසු වත්මන් ආන්ද්‍ර ප්‍රාන්ත භූමියට සංක්‍රමණය කළ ස්වදේශික ජන වර්ගයකි. ජෛන සහ බෞද්ධයෝ […]
More >