සිංහලුනි දැන්වත් මරනින්දෙන් අවදි වෙයව්. කේශර සින්හයින් මෙන් සිංහනාදකොට රට ජාතිය බේරාගනිව්!
Saturday, April 27th, 2024දේශමාන්‍ය ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර. 1948 දී බ්‍රතාන්‍ය අධිරාජ්‍යවාදි ග්රහණයෙන් මිදී වසර 76 කට පසුව ඔවුන් විසින්ම අපේ හිස මත පටවා ගිය ආණ්ඩුක්‍රමයක් අනුව සකස්කරගත් ව්‍යවස්ථාවක් යටතේ දැන් යළිත් මේ වසරේ සැප්තැම්බර්-ඔතෝබර් ජනාධිපති මැතිවරණයකටද ලබණ වසරේ අගෝස්තුවලට පෙර පාර්ලිමේන්තු මැතිවරණයකටද සූදානම් වෙමු. 1505 සිට මේ රට තුළ ක්‍රියාත්මක වූ විෂම අධි රාජ්‍ය පාලනය නිසා, ක්‍රි.පු. […]
More >