An everlasting solution to all physical, environmental, socio-political, employment, economic and ethnic problems in the Central Hill Country. The HADABIMA of Sri Lanka.
Posted on May 10th, 2024
Dr Sudath Gunasekara Ex secretary to Prime Minister Sirimavo Bandaranayaka
10.05.2024.
- To protect the physical stability of the central Hill Country
2 To guarantee the perennial flow of all 103 rivers that start on the hills
.3. to arrest soil erosion and degradation on the central hills.
4, to solve landlessness among Kandyan peasants
5.To put an end to the pestering Indian labour problem
6 To bring about balanced development in the mid-country
7 To increase M-id country tea production and upgrade the living conditions
8 To Increase annual Minor Export crop production may be by 5 fold the minimum,
9. Increase annual hydroelectricity production
10 restoring ecological balance in the Hill Country
11. Bring about socio-cultural integration in the region.
12. The 1000-3500 belt going round the Central hill country will provide the labour for the plantations between 3500-5000
මේ රටේ මධ්‍යම කඳුකරය ආරක්ෂාකොට ගැනීමේ වැඩපිළිවෙල
ශ්‍රී ලංකා වේ මධ්‍යම කඳුකරය ( ශ්‍රී ලංකාවේ භූගෝලීය හදබිම )වශයෙන් මම නම් කරමි), mem apradheishya අපේ හදවත මෙන් රැකගත යුතුය. මක්නිසාදයත්,මිනිසෙකුට හදවතින් කෙරෙන ක්‍රියාදාමය මධ්‍යම කඳු කරයෙන් ශ්‍රී ළන්කාවට සිදුකෙරෙන නිසාසාය. යම්සේ හදවත නතරවූදාට මිනිසා හෝ වෙනත් ඔනෑම සතෙක් මිය යන්නාසේම මධ්‍යම කඳුරයේ බහුතික ස්ථාවරත්වය නැතිවූදාට ශ්‍රී ලංකාව නැමති සත්වයාද මිය යනු ඒකාන්තය. එබැවින් ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය අපේ හදවත රැකගන්න සේම රැකගතයුතුය.
ඒ සඳහා පහත සඳහන් වැඩපිළිවෙල යෝජනාකරමි.
1. මධ්‍යම කඳුකරයේ මු. ම. අඩි 5000 ඉහල සෑම ප්රදේශයක්ම. අධිරක්ශිත ප්‍රදේශ වශයෙන් ප්‍රකාශකිරීම. කිසිම වගාවක් හෝ ජනාවාශයක් මේ තුල සපුරා තහනම් කළ යුතුය.
11. අඩි 3500-5000 අතර විශාල තේ වතු තිබුණද ඒ තුළද සෑම වර්ගයකම ජනාවාශ තහනම් කළයුතුය.
111.කඳුකරයේ සියළුම ජනාවාශ අඩි 3500 යේ සීමාවෙන් පහල ප්‍රදේශ වලට සීමා කළයුතුය.
1Vකඳුකරයේ 1000-3500 අතර ප්‍රදේශය ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ නිර්දේශිත ගම්මිරිස්,කරාඹු,කෝපි,එනසල්, පලතුරු වැනි මිශ්‍ර භෝග සහ, ගෘහස්ථ සත්ව පාලනය (ගව, එළු.කුකුල් සහ මීමැසි ) සහිත කුඩා ගොවිපල ව්‍යාපාර සඳහා වෙන්කළ යුතුය.මධයම කඳුකරය වටේ දිවෙන මෙම තීරුවේ උඩරට ඉඩම් නැති ගොවියන් සහ උඩරට තේ වතු වලින් ඉවත් කෙරෙන ශ්‍රී ලංකාවේ පුරවැසියන් වන දෙමල කම්කරුවන්ද මිශ්‍ර ගම්මාන වශයෙන් පදින්චි කළයුතුය. එසේ පදින්චි කිරිමට අපේක්ෂිත ගොවි පවුල් ගණන 2,50,000 කි. මෙසේ කිරීමෙන් උඩරට දෙමළ ප්‍රශ්නයද, උඩරට ඉන්දියාණුකරණයද සදහටම අවසන්වණු ඇත.
විෂේශ කරුණක්
ශ්‍රී ලන්කාවේ තේ වගාකරන භූමියේ උස අනුව 2017 නිශ්පාදනය කි. ග්රෑ. දස/ලක්ෂ
ඉහල මු. ම. අ. අඩි 4000 ඉහල 64.64
මැද 2000-4000 45.65
3පහල 0-2000 197.42
මුළු ප්‍රමාණය 307.72
මේ රටේ සමස්ථ ජීවී පද්ධතියේ සහ ශිෂ්ඨාචාරයේ පැවැත්ම සඳහා මු.ම. අ. 5000 න් ඉහල බෞතික ස්ථාවරත්වය අරක්ෂාකිරීමේ ඇති වැදගත්කම සලකා බලන විට 5000 න් ඉහල ප්‍රදේශ දැඩි ආරක්ෂිත ප්‍රදේශ වෂයෙන් පවත්වා ගැනීමේ ඇති වැදගත් කම අනුව අඩි 5000 ඉහල තේ වගාව තහනම් කිරීමෙන් නිශ්පාධනයට සැලකියයුතු පාඩුවක් නොවණු ඇත. තවද මැද සහ පහල මට්ටම්වල නිෂ්පාදනය වැඩිකිරීමෙන් ඉන් ඇතිවන ඌනතාව මඟහැරගත හැකි වේයයිද සිතමි. සිංහල රජ කාලයේ 3500 න් ඉහල සෑම බින් අඟලක්ම දැඩි රක්ෂිතය