ගරු ජනාධිපති තුමනි ගරු අග්‍රාමාත්‍ය තුමනි. ශ්‍රී ලංකාවේ වාර්ෂික නිදහස් සමරු උළෙල පැවැත්විය යුත්තේ මැයි මස 22 දා මිස පෙබවාරි 4 දා නොවේ?
Thursday, May 16th, 2024ආචාර්ය සුදත් ගුණසේකර මහනුවර -නැවත පළකිරීමකි එම නිසා මේ වසරේදී හෝ මැයි 22 ජනරජදින උත්සවය පවත්වා ඔබගේ පූර්වගාමි ජනාධිපතිවරුන් 7 දෙනෙකු සිදු කළ වරද නිවැරදි කරනු මැනවි. (First Posted on December 7th, 2022) යටත් විජිතයක්ව තිබුණු රටකට නිදහස ලැබීමෙදී අනිවාර්යෙන්ම ලබාගතයුතු. *භූමියේ පරම අයිතිය *ව්‍යවස්ථාදායක, *විධායක සහ *අධිකරණ බලතල යන තුන. * රටේ ආණ්ඩුකායා,ජනාධිපති සහ […]
More >