තිරිසන් සමාජයක ඇති ගුණාංගවත් එපා කියන නිරාගමික කල්ලියේ සූක්ෂම මෙහෙයුම… කවුද මේ කල්ලිය? (වීඩියෝ)
Posted on May 16th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර්

මෑත කාලයේ දී බුදු දහමට හා බෞද්ධ දර්ශනයට අපහාස කරමින් බුදුදහම හා බෞද්ධ දර්ශනය විකෘත්ති කිරීමට කටයුතු කළ කල්ලිය පිළිබඳව සහ රෝහණ බැද්දගේ මහතාගේ ‘සූරිය මංගල්ලේ’ ගීතය විකෘත්ති කර සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයාව සාධාරණීයකරණය කිරීමට එම කල්ලිය විසින් කටයුතු කළ ආකාරය පිළිබඳ හෙළිදරව්වක් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියන් අනාවරණය කර තිබේ. 

මෙරට ආගමික හා සංස්කෘතික හරපද්ධතිවලට පහරගසමින් දිගින් දිගටම මෙම නිරාගමික කල්ලිය කටයුතු කරමින් සිටින බවට උන්වහන්සේ අන්තර්ජාලය හරහා සාක්ෂි සාධක සහිතව මෙහිදී හෙළිදරව්කර තිබේ.

වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress