ඡන්ද විමසීමේදී දියුණු විද්‍යුත් තාක්ෂණයෙන් කිරීමට මැතිවරණ කොමිසම උනන්දු නෑ..ජ්‍යේෂඨ නීතීඥ රණගල මහතා
Posted on June 13th, 2024
Aruna Unawatuna
මාර්ගගත ක්‍රමය /විද්‍යුත් / ඉලෙක්ට්‍රොනික සමාජයේ දියුණුවට හෙතු වී ඇත. වර්තමානයේ වාණිජ, අධ්‍යාපන, වෛද්‍ය කටයුතු සඳහා මාර්ගගත ක්‍රම සාර්ථකව යොදා ගනී. මාර්ගගත ක්‍රම සම්බන්ධයෙන් මේ වන විට නීති ගණනාවක් පැනවී ඇත. ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්මයි. ඡන්දය විද්‍යුත් ක්‍රමයෙන් / මාර්ගගතව / ඉලෙක්ට්‍රොනිකව පැවැත්වීම සහ එමගින් ලබා ගත හැකි ප්‍රයෝජන සම්බන්ධයෙන් සමාජයේ විවිධ කොටස් සාකච්ඡා කරමින් තිබියදී වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහනේ සමායෝජක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් නීතීඥවරුන් සමග සිදුකරන සංවාදයේදී ජ්‍යේෂට නීතීඥ රණගල මහතා විසින් දක්වන ලද අදහස් මෙහි දැක්වේ. නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc (Col), PGDC(Col), සමායෝජක – වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන – දුරකථන 0712063394 මාස 6කින් ඔබට අවශ්‍ය නීතිය ඉගෙන ගන්න. නොමිලේ පවත්වන 3වන නීති අධ්‍යාපන වැඩසටහන (සිංහල මාධ්‍ය – මාස 6 ) 2024 අගෝස්තු 24 සෙනසුරාදා උදේ 9.30ට ආරම්භ වේ. විෂය නිර්දේශය / අයදුම්පත් සහ විස්තර සඳහා විමසන්න දුරකථන 0342256066/0712063394