Archive for July 1st, 2024

Post-Aragalaya & who benefitted from IMF & debt restructuring?

Monday, July 1st, 2024

Shenali D Waduge What does a $6b debt restructuring deal to secure IMF $2.9billion mean? What has Sri Lanka had to commit to, to get $1b out of this total $2.9b? Let us not forget that this $2.9b bailout is not without strings & is given in tranches depending on what Sri Lanka is willing […]

More >

දෙවැනි මනාපය ගණින්නේ කොහොමද?

Monday, July 1st, 2024

රජිත් කීර්ති තෙන්නකෝන් 1982 සිට 2019 දක්වා පැවති ජනාධිපතිවරණ අටේ (8) දී ම තරඟය පැවතියේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනෙකු අතරය.   2024 දී ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනෙකු නොව සිව් දෙනෙකුගේ තරඟයක් බවට පත් ව ඇත.   රනිල්, සජිත්, අනුර හා ධම්මික පෙරේරා ප්‍රධාන දේශපාලන ධාරා හතරකින් නාම යෝජනා දෙනු ඇත. එවිට කිසිදු අපේක්ෂකයෙකුට ප්‍රකාශිත වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් 50% […]

More >

විදෙස් නඩු තීන්දුවලට ශ්‍රී ලංකාව තුළ පිළිගැනීමට ගෙනා පනත් කෙටුම්පත නිසා ව්‍යවස්ථාදායක සහ අධිකරණ බලය විදෙස් රටවලට පැවරෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට නීතීඥවරයෙක් පෙත්සමක් ඉදිරිපත් කරයි..

Monday, July 1st, 2024

මාධ්‍ය අංශය, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. 2024.06.19 වන දින, විදේශ නඩු තීන්දු අනෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබද පනත් කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුලත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමුවර කියවූ අතර, එම පනත් කෙටුම්පතට එරෙහිව නීතීඥ අරුණ ලක්සිරි උණවටුන විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යස්ථාව යටතේ 2024 ජූලි 01 දින […]

More >

ආර්. සම්බන්ධන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝක පණිවුඩය

Monday, July 1st, 2024

දිනේෂ් ගුණවර්ධන (පා.ම) අග්‍රාමාත්‍ය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය ශෝක පණිවුඩය කෘතහස්ත පරිනත දේශපාලනඥයකු වූ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතාගේ අභාවය පිළිබඳව සාතිශය සංවේගය පළ කරමි. ද්‍රවිඩ එක්සත් විමුකිත් පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසි ඔහු හිටපු විපක්ෂ නායකවරයෙකු හා විචක්ෂණශීලී මහජන නියෝජිතයකු ලෙස තැබූ පරිනත සටහන් ඉතා වටී. දෙමළ ජාතික දේශපාලනයේ කේන්ද්‍රීය හා තීරණාත්මක සාධකයක් […]

More >

Scout Service and Relationship Month began today.

Monday, July 1st, 2024

Prime Minister’s Media Division This is an opportunity for school children to gather a wealth of experience for their lives…– Prime Minister Dinesh GunawardenaPresentation of the first service card to scouts, who have engaged in services at the Temple Trees marking the beginning of the National Scout Service and Relationship Month, was held under the […]

More >

නිදහස් අධ්‍යාපන පනත සම්මත කළේ ඉතා අමාරුවෙන්. නිදහස් අධ්‍යාපනයෙන්ම ඉහළට ගිය අය ඒව මතක් කරන්නේ නෑ.මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට වරාය හදලා ගත්තේ යෝධ පියවරක්..-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

Monday, July 1st, 2024

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිදහස් අධ්‍යාපන පනත සම්මත කළේ ඉතා අමාරුවෙන්. නිදහස් අධ්‍යාපනයෙන්ම ඉහළට ගිය අය ඒව මතක් කරන්නේ නෑ.මහින්ද රාජපක්ෂ මැතිතුමා හම්බන්තොට වරාය හදලා ගත්තේ යෝධ පියවරක්..-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  නව තෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා – “එදා […]

More >

ආර් සම්බන්ධන් මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයට, බදාදා

Monday, July 1st, 2024

පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය අභාවප්‍රාප්ත, හිටපු විපක්ෂ නායකවරයෙකු සහ පක්ෂ නායකවරයෙකු වූ ආර් සම්බන්ධන් මහතාගේ දේහය අවසන් ගෞරව සඳහා, පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිරිපස ආලින්දයේ උත්සව ශාලාවේ බදාදා (03) පස්වරු 2.00 සිට 4.00 දක්වා තැන්පත් කර තැබීමට, පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (01) පැවති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී තීරණය කර තිබේ. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍යවරයාගේද සහභාගිත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. අභාවප්‍රාප්ත ආර් […]

More >

NPPය බුද්ධිමය දේපොළ හොරකමක ද? – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස

Monday, July 1st, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර් පසුගිය ජූනි මස 29 දින මාලිමාවේ ‘ක්වොන්ටම් ලීප්’ දේශණයකදී මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා විසින් එලි දක්වන ලද ‘විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තියේ’ අයිතිය පිළිබඳව ඇති සංකූලතාවය පිළිබඳව ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා සිටියේ මාලිමාව යම්කිසි ‘ඉන්ටර්ලෙක්චුවල් ප්‍රොපර්ටි’ හොරකමක යෙදී ඇතිදැයි සැකයක් මතුවන බවයි.  ඒ මහතා […]

More >

NPP will hand over power to modern youth from the corrupted elite – AKD

Monday, July 1st, 2024

Courtesy Adaderana Leader of the National People’s Power (NPP) Anura Kumara Dissanayake stated that under the leadership of his party, the youth will be provided with new economic opportunities for small and medium businesses. Addressing Anuradhapura district’s youth conference of NPP held in Kekirawa, he further stated that his party will take over the power […]

More >

Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress