විජේරාමයෙන් පසු පොහොට්ටු දේශපාලන මණ්ඩල රොත්තක් රනිල්ගේ නිවසට.. සහාය දෙන්න දිවුරති..
Posted on July 29th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් විශාල පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග මේ වන විට සාකච්ඡාවක යෙදී සිටී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජයරාම නිල නිවසේ පැවති දේශපාලන මණ්ඩලය සාකච්ඡාවට සහභාගි වීමෙන් අනතුරුව මෙම පිරිස ජනාධිපතිවරයාගේ නිවසට ගොස් ඇත.

එම සාකච්චාවේදී ඔවුන් සහතික කර ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී පක්ෂයේ තීරණය කුමක් වුවද තමන් ජනාධිපතිවරයාට සහාය දෙන බවයි.

මෙම පිරිසට හතළිස් දෙනකු පමණ සිටින බවද වාර්තාකරුවන් කියා සිටිති.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress