ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අහිමි කරවන අවබෝධතා ගිවිසුම් 10ක් අත්සන් කිරීමට “මෝදි – රනිල්” සැරසේ – විමල්ගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

උපුටා ගැන්ම  ලංකා ලීඩර් එළඹෙන අගෝස්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා ශ්‍රී ලංකාවට පැමිණ මෙරට ස්වෛරීභාවය අහිමි කරවන අවබෝධතා ගිවිසුම් දහයකට අත්සන් තැබීමට සැරසෙන බව සර්වජන බලය විධායක කමිටු සාමාජික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. ඊට ඉඩදී නිහඩව සිටියහොත් ඉන්දු-ලංකා ගිවිසුමෙන් මෙන් ඒවායින් ද ගැලවීමට ඉදිරියේදී බලයට එන කිසිදු … Continue reading ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය අහිමි කරවන අවබෝධතා ගිවිසුම් 10ක් අත්සන් කිරීමට “මෝදි – රනිල්” සැරසේ – විමල්ගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)