අනුර කිව්වේ පට්ටපල් බොරුවක්ද? සූගීෂ්වරගෙන් අනුරට අභියෝගයක් (වීඩියෝ)
Posted on August 20th, 2024

උපුටා ගැන්ම  හිරු පුවත්

රටේ පාලනය ඉල්ලා 2022 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කළ බවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කර ඇති ප්‍රකාශය පදනම් විරහිත බව ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේ කම් සුගීෂ්වර බණ්ඩාර පවසනවා.

එහිදී ඔහු මැයි 12 වැනි දින එවැනි කිසිදු ලිපියක් නොලැබුණු බවත්, හැකි නම් එම ලිපිය ඉදිරිපත් කරන ලෙසත් සඳහන් කළා.

රටේ පාලනය ඉල්ලා 2022 වසරේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කළ බවට මාධ්‍ය හමුවකදී අනුර කුමාර පවසා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමිනුයි ගෝඨාභය රාජපක්ෂගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර මාධ්‍ය හමුවක් කැඳවමින් මේ බව සඳහන් කළේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress