Archive for August 30th, 2024

සත්‍ය සෙවීමේ ගනුදෙනුව පිටුපස සිටින ජාතියේ පවට උපන්, තමන්ගේ පැවැත්ම සඳහාම ඕනෑම පාවාදීමක් කිරීමට සූදානම් සියලු නායකයන් හෙළිදරව් කළ යුතුයි – දිලිත් ජයවීර

Friday, August 30th, 2024

උපුටා ගැන්ම  ලංකා ලීඩර් සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමට ඔන්න මෙන්න කියා තිබිය දී ජනාධිපති අපේක්ෂකයක් වීමට තමන්ට ලැබීම ජාතියෙන් තමන්ට හිමිවූ වගකීමක් බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊනියා සත්‍ය සෙවීමේ පනත මගින් ආරක්ෂක හමුදා පාවාදීමේ දුෂ්ඨ මෙහෙයුම පරාජය කිරීම වෙනුවෙන් ඊයේ (29)  […]

More >

මැතිවරණ තුල මාධ්‍ය හැසිරීම නිරීක්ෂණ මධ්‍යස්ථානය

Friday, August 30th, 2024

මැතිවරණ මාධ්‍ය නිරීක්ෂණ සහ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ මධ්‍යස්ථානය කීර්තිමත් මාධ්‍ය විශේෂඥයන් පිරිසක් විසින් මාධ්‍ය වෘත්තීය භාවය ඉහළ නැංවීම සහ මැතිවරණයට අදාළ මාධ්‍ය  ආවරණයේ දී මාධ්‍ය ආචාර ධර්ම සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්වලට අනුගත වීම සහතික කිරීම සඳහා මැතිවරණ මාධ්‍ය නිරීක්ෂණ සහ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇත. මැතිවරණ මාධ්‍ය නිරීක්ෂණ සහ ඡන්දදායකයන් දැනුවත් කිරීමේ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වන්නේ […]

More >

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණවලින් පසු සියළු දර්ශක බිමට හැරේ.. කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක.. ආයෝජකයේ පොරකමින් විකුණති..

Friday, August 30th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් කොළඹ කොටස් වෙළඳපල අඛන්ඩව අටවන දිනටත් අද දිනයේ පහළ යමක් පෙන්නුම් කළේය. සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින්ද S&P SL200 දර්ශකය ඒකක 11.67 කින්ද අද දිනයේ පහළ ගොස් ඇත. දිනයේ අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07ක් හා S&P SL200 දර්ශකය ඒකක 3,058.60ක් ලෙසත් දැක්වින. ජනාධිපතිවරණය ආසන්න […]

More >

මාලිමා ආණ්ඩුවෙන් ජාත්‍යන්තර වෙලදපලට ඉන්ධන විකුණනවා..- අනුර

Friday, August 30th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 යොදාගෙන ඉන්ධන පිරිපහදුවක් ආරම්භ කර ජාත්‍යන්තර වෙළඳපළට පිරිපහදු ඉන්ධන අලෙවි කරන බව එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි. ජනාධිපතිවරණ ජන රැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කළේය. ත්‍රීකුණාමලයේ තිබෙනවා තෙල් ටැංකි 99ක්. එක ටැංකියක මෙට්‍රික් ටොන් 10,000ක් ගබඩා […]

More >

අනුරගෙන් රෑට වෘත්තිය පාඨමාලාවක්

Friday, August 30th, 2024

උපුටා ගැන්ම  හිරු පුවත් මෙරට පෙදරේරුවන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්කයින් වෙනුවෙන් වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා රාත්‍රි වෘත්තිමය පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී අද (30) පැවති සංවර්ධන නිලධාරී සංගමයේ ජාතික සමුළුවට එක්වෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රාජ්‍ය සේවකයන්ගේ […]

More >

සෑම මාස හයකට වරක්ම වැටුප් වැඩි කරනවා..- අනුර රාජ්‍ය සේවකයන් අමතමින්…

Friday, August 30th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් රාජ්‍ය සේවකයන් සඳහා සෑම මාස හයකට වතාවක්ම වැටුප් වැඩිවීමක් ලබා දෙන බව ජාතික ජන බලවේගය නායක ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා සඳහන් කරයි. කොළඹ දී පැවති සංවර්ධන නිලධාරීන්ගේ සමුළුවක් අමතමින් හෙතෙම මේ අදහස් පළ කරන ලදී. ‘2016 පස්සේ විශ්‍රාම වැටුපේ ප්‍රශ්නය මතුවෙලා තියෙනවා. අපි ඒ විශ්‍රාම වැටුප නැවත ප්‍රශ්නයකින් තොරව […]

More >

හිටපු ජනාධිපතිලා නඩත්තු වියදම නැවැත්තුවාම රටට පහසුවෙන්ම සල්ලි එනවා..ජාතික ජන බලවේග

Friday, August 30th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස් හිටපු ජනාධිපතිවරුන් නඩත්තු කිරීමට යන මුදල් ඇතුළු මහජන මුදල් කාබාසිනියා කිරීම නතර කළහොත් රටට පහසුවෙන්ම මුදල් ලැබෙන බව ජාතික ජන බලවේග ජාතික විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි. එම පක්‍ෂයේ ජනාධිපතිවරණ ජනරැලියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී. සජිත්ගේ අම්ම නඩත්තුවෙන්නේ කාගෙ මුදලින්ද? ජනතා මුදලින්. ඒ මුදල් […]

More >

Colombo’s consumer price inflation drops to 0.5% in August

Friday, August 30th, 2024

Courtesy Adaderana The overall rate of inflation as measured by the Colombo Consumers Price Index (CCPI) on a Y-on-Y basis has decreased to 0.5% in August 2024 compared to the 2.4% calculated for the month of July 2024, according to the latest data released by Sri Lanka’s Department of Census and Statistics. The CCPI for […]

More >

Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress