අනුරගෙන් රෑට වෘත්තිය පාඨමාලාවක්
Posted on August 30th, 2024

උපුටා ගැන්ම  හිරු පුවත්

මෙරට පෙදරේරුවන් ඇතුළු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෘත්කයින් වෙනුවෙන් වෘත්තීය පුහුණුව ලබාදීම සඳහා රාත්‍රි වෘත්තිමය පාඨමාලා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ විහාරමහාදේවී එළිමහන් රංගපීඨයේදී අද (30) පැවති සංවර්ධන නිලධාරී සංගමයේ ජාතික සමුළුවට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, රාජ්‍ය සේවකයන්ගේ පඩි වැඩි කරන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළද පසුගිය කාලයේ රාජ්‍ය සේවකයින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවල නිරතව සිටියදී පඩි වැඩි කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress