අනුර 60% සම්පූර්ණයි.. ඉදිරියේදී තවත් ඉහල යනවා..- ටිල්වින්
Posted on August 31st, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ඉදිරියේ ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතා 60% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබමින් ජයග්‍රහණය කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

එම ප්‍රතිශතය ඉදිරි දින කිහිපය තුළ තවත් ඉහළ යනු ඇති බවද පැවසූ ඔහු දැනට සිදුකර ඇති සමීක්ෂණ වාර්තා අනුව ම් ප්‍රදේශවල මෙම ප්‍රතිශතයට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබෙනු ඇති බවද කියා සිටී.

මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය ෙන් අපේක්ෂක අනුර දිසානායක මහතාගේ මැතිවරණ මෙහෙයුම පිළිබඳව කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress