ජා: මූ: අරමුදල සහ ඩොලරය අපගේ එකම ගැලවුම් මගද? මැතිවරණ රූකඩ නැටුම සහ දේශගුණ විපර්යාස ප්‍රෝඩාව පිටුපස ඇති ආර්ථික වංචාවන්
Thursday, September 26th, 2024ධරිණි රාජසිංහම් සේනානායක (2024 සැප්තැම්බර් මස 14 වැනි දින Are the IMF and US Dollar fit for purpose? Beyond Election Puppet Shows and Economic Gaslighting in the Faux Anthropocene” ලංකා වෙබ් අඩවියේ පළ වූ ලිපියේ පරිවර්තනය) ධරිණි රාජසිංහම් සේනානායක ජනාධිපතිවරණ වේදිකාව තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන ඔහුගේ ආණ්ඩුවේ ණය තිරසාරකරණ […]
More >