කෝකද බලවත්? විධායක බලතලද ?බුද්ධ ශාසන නීතියද?
Posted on October 2nd, 2024

Ceylon Diary – SBPC Official Channel

යුධ ස්වෙච්චා හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් විජේසුන්දර මුදලිගේ අශෝක මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්. නිවැරදි දේ අගය කරන්නත් වැරදි දේ හෙළිදරවු කර නිර්භයව එයට පහර දෙන්නත් හෘදය සා‍ක්ෂියක් මාධ්‍යවේදියෙකුට තියෙන්න ඕනෑ බව සිංහලේ දිනපොත විශ්වාසයයි ! පර්යේෂණාත්මක පුවත් පත් කලාව ! මෙහයවීම දේශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress