කොටි ත්‍රස්තවාදීන් මහාවීරර් නාල් සතිය සමරයි
Friday, November 29th, 2024ෂෙනාලි වඩුගේ දෙමළ ජනතාව බෙදුම්වාදය ප්‍රතික්ෂේප කර ඇති බව දෙමළ ජාතික සන්ධානයට ලැබූ ඡන්ද වලින් හා එම සන්ධානයේ ප්‍රමුක තැනක්ලැබූ සුමන්තිරන්ව උතුරු ජනතාව ප්‍රතික්ෂේප කර බව පැහැදිලිව දක්නට ලැබුණි. දෙමල ජනතාවගේ ඡන්දය කොතරම් දුරට බාහිරබලපෑම් වලට භාජනය වූ බව පසුව අපට තේරුම් ගත හැක. 2010 ජනාධිපති ඡන්දයට ඉන්දියාවේ බලපෑම් නිසා සරත් ෆොන්සේකා හිටපුහමුදාපතිටත්, 2015 දී […]
More >