<ජාති වාදය> හා <ආගමික අන්තවාදය> – part -I
Wednesday, December 11th, 2024C. Wijeyawickrema, LL.B., Ph.D. < මින් ඉදිරියට ජාතිවාදයට හා ආගමික අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ> යනුවෙන් ලංකාවේ ජනාධිපති AKD විසින් කල <රාජාසන කතාව> පිළිඹඳව විමර්ශනයක් ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීන් 159 දෙනාට ඉදිරිපත් කිරීම මෙම රචනා මාලාවේ අරමුණය. අර්ථ නිරූපණ: ජාතිවාදය තම ජනවර්ගය යම් මැවුම්කරුවෙකුගෙන් ආශිර්වාද ලැබුණු ලෝකයේ ශ්‍රේෂ්ඨම මිනිස් කොට්ඨාශය යයි විශ්වාස කරමින්, සෙසු ජන කොටස් පහත් […]
More >