අප්පමාදෝ අමතපදන්, Merry Christmas, Happy Holidays and an Amazing 2025!
Posted on December 23rd, 2024

ජයන්ත හේරත්

විජේ මහප්පාගේ

JVP පoචාර්‍ය සත්‍ය

බන්කොලොත්ය.

සන්නද්ද අරගලය 

විමුක්තිය

නොවන බව

කුමාරයා සහ ගෝල පිරිස

තේරුම් ගෙන 

ක්‍රියාවෙන්

පෙන්නදුන්නේය.

ධනේශ්වර

ක්‍රමය යටතේ

කුමාරයා

එක රැයිං 4.5 බිලියනෙයියාර්ය.

ධනේෂ්වරය

යටතේ

ඕනම දෙයක් 

කල හැක.

චන්දෙන්

පැරදුනත්

ජනාධිපති විය හැක.

ජනාධිපති

උනත්

රූකඩයක් මෙන්

නැටවිය හැක.

රා මස් සාමි ලා

මස්ක් ලා

කරන්නේ ඒකය.

JR ට

කොරන්න බැරිඋනේ

මිනිහෙක් ගැහැණියක් කරන එකය.

ගැහැණියක් මිනිහෙක් කරන එකය.

දැන්

ඒකත්

සිම්පල්ය.

JR ට

කොරන්න

බැරිවෙච්ච දේ

කුමාරයා සහ ගෝල පිරිස ට කොරලා

පෙන්නන්න පුළුවන්ය.

JR ට

ඕ න කලේ

ධරමිශ්ටර්

සමාජයක් ය.

කොරගන්න

බැරි උනේය.

කුමාරයාටත්

ඕන

ඉල් මහප්පා අමතක කර 

ධරමිශ්ටර් පාරේ

JR

එකෙක්

වෙන්නය.

පහු ගියදා

යන්න

ඉන්න

Biden රජය

අපූරු වැඩක් දුන්නේය.

ඇමෙරිකාවේ

4.9 මිලියන් ගානකට

නිදහස් අද්‍යාපනය නොමිලේ දුන්ණේය.

ශිෂ්‍ය නය $ 180 Billion කපා හැරියේය.

කුමාරයාට

තිබෙන

ලොකුම

අභියෝගය 

තවම එක වැඩක් වත්

කලේ නැත කියන එකය.

194,000 ක්

නිදහස් අද්‍යාපනය ලැබීමට

සුදුසු කම් ලබා තිබේ.

අවුරුදු 50 ක් තිස්සේ

ශිෂ්‍ය වර්ජන මෙහෙයවා

විශ්ව විද්‍යාල අඩපන කරමින්

නව පහසුකම් වැඩි කිරීමට විරුද්ද වී

රට බංකොලොත් කලේ  

නිදහස්

අද්‍යාපනය සැමට

දෙන්නටය.

දැන්

හැන්ද

අතේය.

දීලා

දැන්ම

වැඩ

පටන් අරන්  

පෙන්වන්නය.

අප්පමාදෝ අමතපදන් ය.

අප්පමාදෝ අමතපදන්, Merry Christmas, Happy Holidays and an Amazing 2025!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress