අවුරුදු 5ක් ඉන්න බෑ… කඩිනමින් ව්‍යවස්ථාව ගේන්න… කාදිනල්තුමන් ඉල්ලයි
Posted on January 6th, 2025

උපුටා ගැන්ම  ලංකා ලීඩර්


වසර 5ක් නොසිට හැකි ඉක්මනින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව ගෙන ඒන ලෙස කාදිනල් තුමන් විසින් ආණ්ඩුවට යෝජනා කර ඇත. නව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කාදිනල්තුමන් බැහැ දැකීමට ගිය අවස්ථාවේදී මේ බව පවසා ඇත. 

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පිරිස් පවසන්නේ මේ ඉල්ලා සිටින්නේ නිරාගමික රාජ්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාවක් දැයි සැක සිතෙන බවයි. එයට හේතුව විය හැක්කේ අගමැතිතුමියද  මීට පෙර පවසා සිටියේ මෙරට නිරාගමික රාජ්‍යයක් බව වීමය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress