රජයේ වෑයම ගොවියාගේ අමුඩයත් ගලවා පළවා හරින්න ද?
Saturday, January 18th, 2025මතුගම සෙනෙවිරුවන් 2024 මාස් කන්නයේ අස්වනු කැපීම මේ වන විට ආරම්භ වී තිබේ. තද වර්ෂාවක් පැවතිය ද අම්පාර මඩකලපුව වැනි පළාත් වල මේ කටයුතු සීඝ්රයෙන් සිදු වෙමින් පවතී.ගොයම් කපා පගා ගැනීමට ප්රථම වී කිලෝවක් මිළදී ගැනීම සඳහා සහතික මිළක් නියම කිරීම රජයේ වගකීමයි. එසේ නොකළහොත් අස්වනු වැඩි කොටස එක්කාසු කරන පෞද්ගලික අංශය සිතූ සිතූ […]
More >