දක්ෂිණාංශික මතවාදය සවිබල ගැන්වීය හැක්කේ කෙසේ ද?
Monday, January 20th, 2025මාධ්‍ය නිවේදනය දිනන දකුණ – දක්ෂිණාංශික දේශපාලනය ප්‍රතිස්ථාපනය කිරීමේ සාමූහිකය. දක්ෂිණාංශික දෘෂ්ටියක් මත විශ්වාසය තබන ලාංකික ජනතාව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්විය යුතු යන මතය වටා දැඩිව පෙළගැසෙමින් සිටින බව ‘දිනන දකුණ සාමූහිකය’ විශ්වාස කරයි. මෙම පක්ෂ දෙකෙහි එක්වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර දක්ෂිණාංශික මතවාදයක් පෙරදැරිව දකුණු කඳවුරේ දේශපාලන ඒකීයභාවයක් ගොඩනැගිය යුතු […]
More >