හොද අයවැයක් කියන්නේ කුමක්දැයි අද පෙන්වනවා.. අඬෙන්නම පඩි වැඩි කරනවා..
Posted on February 16th, 2025
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
මෙවර අයවැයෙන් හොඳ වැටුප් වැඩි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
පෙර ආණ්ඩු මෙන් නොව අදාළ වැටුප් වැඩිවීම මූලික වැටුපට එකතු කරන බව ද ඇමති විද්‍යාරත්න අනාවරණය කරයි.
පළමු වතාවට මේ රටේ දේශපාලනඥයන්ගේ වැටුප් කප්පාදු කර ඒ අයවැය මගින් ජනතා සංවර්ධනයට යොදවන බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
සිය ආණ්ඩුව හොඳ අයවැයක් සාදන ආකාරය දැකගත හැකි ගැනීමට වනු ඇතැයි ද සමන්ත විද්‍යාරත්න මහතා සිය විශ්වාසය පළ කරයි.