ආණ්ඩුව ‘කියුබන් ක්‍රමයට’ රාජ්‍ය සේවක පඩි වැඩි කරලා-ආණ්ඩුවට රාජ්‍යය පවත්වාගෙන යාමට ඇති නොහැකියාව පෙන්වන අය වැයක්
Tuesday, February 18th, 2025රජිත් කීර්ති තෙන්නකෝන් හිටපු ආණ්ඩුකාරවර ‘අයි.එම්.එෆ්. මාර්ගෝපදේශ යටතේ ඉදිරිපත් කළ අනුර කුමාර දිසානායක ගේ අය වැය ව්‍යූහාත්මක, සංකල්පීය හා මෙහෙයුම් ක්‍රියාවලිය අනුව රොනී ද මෙල්, මංගල සමරවීර, රනිල් වික්‍රමසිංහ ගේ අච්චුවේ කැටයම් කැපීමක් බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. අද නාරාහේන්පිට දී පැවති ‘ආර්ථික යුක්තිය’ සංවිධානයේ පුවත්පත් සාකච්ඡාවට එක් වෙමින් ඔහු මේ බව […]
More >