බටලන්ද කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරනු – සිවිල් සංවිධාන නියෝජිතයෝ ජනාධිපති කාර්යාලයට
Posted on March 11th, 2025
උපුටා ගැන්ම ලංකා ලීඩර්
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිගේ සමයේදී මෙරට 88/89 සමයේදී සිසු වූ ඝාතන සම්බන්ධයෙන් සොයා පැලීමට පත්කළ ජනාධපති කොමිසමෙන් හෙළිදරව් වූ බටලන්ද වධකාගාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක නොවී වසර ගණනාවක් ගතවී ඇතිබවත් කිසිදු අෘණ්ඩුවකින් මේ සම්බන්ධයෙන් වරද කරුවන්ට දඩුවම් ලබානොදුන් බවත් මෙම කොමිෂන් සභා වාර්තාවෙන් හෙළිදරව් වී ඇති කරුණු අනුව මෙයට ඍජුවම සම්බන්ධ හිටපලු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නීතිය ක්‍රියාත්ම කරන ලෙස ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත සංදේශයක් බාරදීමට අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා කටයුතු කළේය.
හිදී ඔහු මාධ්‍ය වෙත දැක්වූ අදහස්