Archive for March 17th, 2025

‘ශ්‍රී ලංකාව මාසිකව රු. බිලියන 700කට වඩා දේශීය වෙළෙඳපොලෙන් ණය ගන්නවා” – ආර්ථික විශේෂඥයෙක් කියයි

Monday, March 17th, 2025

Hiru News 2025 ජනවාරි මාසයේදී පමණක් ශ්‍රී ලංකා රජය භාණ්ඩාගාර බිල්පත් වැනි දේශීය වෙළඳපොළෙන් රුපියල් බිලියන 700කට වඩා ණයට ගත් බව ආර්ථික විශ්ලේෂක තලාල් රාෆි පවසනවා. රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවක දී අදහස් දක්වමින් ඔහු සඳහන් කර තිබුණේ, අදාළ ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 700ක මුදල කොළඹ සිට කටුනායක දක්වා අධිවේගී මාර්ග අටක් ඉදි කිරීමට වැය වන […]

More >

බටලන්දේ වද විදි බොහෝ දෙනෙක් සාක්‍ෂි දෙන්න සූදානම්.. වැරදිකරුවන් සියල්ලට දඬුවම් දෙනවා…

Monday, March 17th, 2025

lanka C news 88-89 කාලයේ බටලන්ද වධකාගාරයේ වද විදි විශාල පිරිසක් ඊට සාක්ෂි දෙන්න සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි. තමන් නීතියට වැඩකරන බවත් කිසිවකුට මඩ ගැසීමේ උවමනාවක් නැති බවත් හෙතෙම කියා සිටියි ඒ අනුව ඉදිරියේදී මෙම වධකාගාර සිදුවීමට සම්බන්ධ බොහෝ දෙනෙකුට නීතිය හමුවේ දඬුවම් විඳීමට සිදුවනු ඇති […]

More >

ශ‍්‍රී ලංකාවේ දේදුනු ජාතියක් බවට පත් කල යුතුයි..- සංස්කෘතික ඇමති

Monday, March 17th, 2025

 lanka C news සුවපත් කිරීමේ සහ සමාව දීමේ සත්‍ය කොමිසමක් පිහිටුවිය යුතුව ඇතැයි ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි. දකුණු අප්‍රිකාවෙන් නෙල්සන් මැන්ඩෙලා කලා සේ දේදුනු ජාතියක් ශ‍්‍රී ලංකාවේද බිහිවිය යුතුව ඇති බවත් ඒ මහතා පැවසුවේය. අයවැය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ සුවපත් කිරීමේ සහ සමාව දීමේ […]

More >

නිරාගමික අගමැතිනි සුදු ඔසරිය ඇඳගෙන අටපිරිකර අරගෙන යනවා..- දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි…

Monday, March 17th, 2025

Lankacnews නිරාගමික අගමැතිනිය සුදු ඔසරිය ඇඳගෙන අටපිරිකර ගෙන එකත්පස්ව වඳින විට ඒ ගැන ආඩම්බරයක් දැනෙන බව සර්වජන බලය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කරයි. සංස්කෘතික අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලද දේදුණු ජාතියක් යන්න සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකීය සභ්‍යත්වය සහිතය ජාතියක් මිස දේදුණු  ජාතියක්  මෙරටට අවශ්‍ය නැති බවයි. පාර්ලිමේන්තුවේදී […]

More >

Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress