නිරාගමික අගමැතිනි සුදු ඔසරිය ඇඳගෙන අටපිරිකර අරගෙන යනවා..- දිලිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි…
Posted on March 17th, 2025

Lankacnews

නිරාගමික අගමැතිනිය සුදු ඔසරිය ඇඳගෙන අටපිරිකර ගෙන එකත්පස්ව වඳින විට ඒ ගැන ආඩම්බරයක් දැනෙන බව සර්වජන බලය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

සංස්කෘතික අමාත්‍යවරයා විසින් යෝජනා කරන ලද දේදුණු ජාතියක් යන්න සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල කළ ඔහු කියා සිටියේ ශ්‍රී ලංකීය සභ්‍යත්වය සහිතය ජාතියක් මිස දේදුණු  ජාතියක්  මෙරටට අවශ්‍ය නැති බවයි.

පාර්ලිමේන්තුවේදී සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශ වැය ශීර්ෂයේදී ඒ මහතා මෙම අදහස් පල කලේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress