ජාතිය හා ජනකොටස් අතර සමගියක් අවශ්‍ය නම්
Posted on March 24th, 2025

ධර්මසිරි සෙනෙවිරත්න

එකමුතු වෙන්න ඕනනම් මුලින්ම කියන්න ඕන දෙමල හා මුස්ලිමුන්ට රට හැදු ගොඩ නැගු ආරක්ෂාකළ සිංහලයන්ට විරුධ්ධකම් නොකරන ලෙස.දෙමල මුදලියෝ පරංගි ආණ්ඩුකාර කොර්නේලියස්ට බොරු කියල උන්ගේ පැරණි නීති කියල තේසවලාමේ හදා ගන උන්ගේ පලාත්වල උන්ට විශේෂ නීති හදා ගත්ත. ලන්දේසි ඉංග්‍රීසි එය ස්තිරකලා, සිංහලයන් උන්ට කියා මර්දනය කරන්න. උතුරේ සිංහලයන් ඊට පස්සේ එලෙව්වා. වැඩි කොටසක් පරයන්ගේ බලය යොදා දෙමල බවට හැරෙව්වා. භික්ෂුවක්ව සිටි සෙනරත් රජු විසින් දේශපාලනයත් ආගමත් පටලවා ගෙනාදෝ පරංගින්ට බියෙන් බය බිරාන්තව සිටි මුස්ලිමුන්ට වැඩියෙන් මයිත්රි කරන්න ගිහින් උන් තම පළාත් වල පදිංචි කෙරෙව්වම 1916 වන විටම බොදු පෙරහැරටත් ගැහැව්වා විතරක් නොවෙයි සුද්දන්ට කත් ඇදසිංහල නායකයන් හිරකෙරෙව්වා මැරෙව්වා,කෙලෙහි ගුණවත් නොදන්නා උන් ලෙස …අනික සිංහල රාජ්‍ය භාෂාව කරන්න ඉස්සර 1947 දී තමිල් අරසු කච්චි නම් උන්ගේ ජාතිවාදී රට බෙදන පක්ෂ බිහි වුනෙත් 50 ට 50 ඉල්ලුවෙත් තමිල් මහජන සබෙයි පිහිටෙව්වෙත්. එන පොට හොඳ නැතිබව දත් සිංහල ජාතිමාමකයෝ සිංහල උරුමය රකින ලෙස මුරගා කියන කොට තමයි දේශපාලකයෝ එයට ඇහුම් කන්දී තම පෞද්ගලික අදහස් වෙනස් කරගෙන ප බහුතර මතයට කන්දී සිංහල රාජ්‍ය භාෂාව කලේ. ජේ ආර් සිංහල ට කැමති  බව කියා බොරුවට රට මුලා කරන්න හැදුවා. බණ්ඩාර නායක ඇත්තටම එය කළා. අකමැත්තෙන් හරි ජන මතයට කන්දෙන්න ඕන තමයි දේශපාලකයෝ. සිංහල රජ බස නොකලා නම් එදා තිබු ක්‍රම  අනුව අද වෙන කොට දෙමල සුළුතරය රටේ සියලු වැදගත් තන තුරු අල්ලාගෙන උන්ගේ ස්වාමි වරුන් වන සුද්ද පාලනය කළා වාගේ සිංහලයෝ දනගස් වල පාලනය ගෙන යන්නේ. එහෙම වුනා නම් ටික කලකින් වෙන්නේ ඉවසලා බැරි වෙන සිංහලයෝ 75 %එකතුවෙලා 9% දෙමලු කැ තිගාලා මහා ලේ වැගිරීමක් ඇති කිරීම..පරන්ගියට ලන්දෙසියට බ්රාන්යයට සිංහලයෝ ගහපු ගැහිලි මතකනේ  මේ කරුනුත් සලකා බලමු නේද ..අද ඉන්න කවුරුත් කලවම් තමයි යක්ෂ නාග දේව ආර්ය වශයෙන් හා වඩුග යන්ටත් බ්‍රාහ්මණ යන්ටත් .එත් පස්සේ සිංහල ජාතියට අවශෝෂණය වුනානේ යම් යම් පක්කලි කම් කලත් මුන් ආවේ කොහෙන්ද කියනෙකට වඩා ගහන්න ඕනේ උන් ”මකොලියන් ”වීම ගැන ..කෙලෙහි ගුණ නොදන්නා උන් එක්ක සමගි වීමත් ලේසි නැහැ නේ.එවන් උන් ළඟ දනින් වැටෙන්නත් බැහැනේ  සමගිය කියල.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress