නවදිල්ලි, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල ශ්‍රීමත් ඩී. බී. ජයතිලක නාමයෙන් නම් කරයි High Commission of Sri Lanka in New Delhi names its Chancery Building after Sir D.B. Jayatilaka
Posted on February 4th, 2022
High Commission of Sri Lanka New Delhi
හැත්තෑ හතරවන නිදහස් දින සමරුව නිමිත්තෙන් නවදිල්ලි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය චාම් උත්සවයක් සංවිධානය කළ අතර එයට සමාන්තරව එහි කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල ශ්‍රීමත් ඩී. බී. ජයතිලක මහතා නමින් නම් කෙරිණ . නිදහස ලබන්නට කලින් වකවානුවේ පළමුවතාවට එතුමා ලංකාවේ විශේෂ නියෝජිත වශයෙන් 1942 වසරේ සිට ඉන්දියාවේ කටයුතු කර ඇත.
ලංකාණ්ඩුව පත් කරන ලද පළමු නියෝජිතයා ගේ සිට යෙදෙන අසු වසර මෙම වසරට යෙදී තිබේ. එය නිමිත්තෙන් සැමැරුම් උත්සව මාලාවක් ඉදිරි කාලය තුළ සංවිධානය කර ඇති අතර ජයතිලක මහතා ගේ සේවය සිහිපත් කර කාර්යාලයීය ප්‍රධාන ගොඩනැගිල්ල නම්කිරීම එහි පළමු අංගය විය. ඉන්දීයාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා නාමකරණය කළ ප්‍රධාන ගොඩනැගිල්ලේ ඵලකය නිරාවරණය කළ අතර මහ කොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය එම අවස්ථාවට සහභාගී වූහ.
ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මහතා රාජ්යතාන්ති්රකයෙකු , බෞද්ධ අධ්‍යාපනඥයෙකු. අධි නීතිඥවරයෙකු පමණක් ද නොව සාහිත්‍යධරයෙකි. කල්කටා සහ ඔක්ස්ෆඩ් විශ්ව විද්‍යාලවලින් උසස් අධ්‍යාපනය ලැබූ එතුමා ලංකාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරය ද හෙබැවීය. විශේෂ නියෝජිතයෙකු ලෙස ඉන්දියාවට පැමිණ ඇති ශ්‍රීමත් ජයතිලක මහතා දෙරට අතර පැවැති සාකච්ඡා අවසානයේ දී ලංකාවට අවශ්‍ය කරන ආහාර ඉන්දීය ආණ්ඩුවෙන් ලබා ගැනීමට සමත්ව ඇත. ලංකාණ්ඩුවේ පළමු නියෝජිතයා වශයෙන් ජයතිලක මහතා පත් කරකරන්නේ එයින් අනතුරුවය. එම අවස්ථාව වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා නිල වශයෙන් ආරම්භ කර නොතිබුණි. නිල සම්බන්ධතා ඇරඹෙන්නේ 1948 වසරේ සිට වන අතර දෙරට අතර ඉතාම සුවිශේෂී බැ`දීමක් ගොඩනගන්නට පුරෝගාමී මෙහෙවරක් කර දැයෙන් සමුගත් ජාතික නායකයෙකු ලෙස ජයතිලක මහතා ලාංකේය ජනතාවගේ මහත් ගෞරවාදරයට පත්ව ඇත.
Media Release
High Commission of Sri Lanka in New Delhi names its Chancery Building after Sir D.B. Jayatilaka
The High Commission of Sri Lanka in New Delhi today (04) named its Chancery Building after Sir D.B. Jayatilaka, Sri Lanka’s first representative to India, coinciding with the event to mark the 74th anniversary of Independence of Sri Lanka, held at the High Commission premises.
This year marks the 80th anniversary of Sri Lanka (then Ceylon) sending Sir D.B. Jayatilaka as its first Representative to India in 1942. Naming of the Chancery Building after Sir D.B. Jayatilaka comes as the first of a series of activities organized by the High Commission of Sri Lanka in New Delhi this year to mark the important anniversary.
In a simple ceremony attended by the staff of the High Commission, Sri Lanka’s High Commissioner to India Milinda Moragoda unveiled the plaque containing the new name of the Chancery Building this morning.
Sir Don Baron Jayatilaka, Statesman, Buddhist Educationalist, Barrister, pioneering literary figure of his era and one time Home Minister of Ceylon, had graduated from the Universities of Calcutta and Oxford. Sir Baron had first come to India to negotiate food shipments to Ceylon by the Government of India, and was later appointed as the first Representative of the Government of Ceylon to New Delhi.
The appointment of Sir D.B. Jayatilaka as Ceylon’s Representative to India, which pre-dates the establishment of formal diplomatic relations between independent India and Sri Lanka in 1948, stands testimony to the very special bond and close relationship that the two countries have been enjoying since time immemorial.
High Commission of Sri Lanka New Delhi
04 February 2022