ගරු ජනාධිපති තුමනි! මෙ ම්ලේඡ ඝාතනයන් වහාම තනම්කොට ඉතිහාශගතවන මෙන් අපි ඔබ තුමාගෙන් ඉල්ලමු.
Posted on June 28th, 2023

ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර

ගරු ජනාධිපති තුමනි,

 මේ සමඟ ඇති

ආචාර්ය ටිකිරි බණ්ඩාර ඇටිපොළ සම ලේකම් – සත්ව අවිහිංසා ජාතික එකමුතුව ගේ ලිපියට ඔබතුමාගේ ක්ශනික සහ දැඩි අවධානය යොමුකරණු කැමැත්තෙමි. එම ලිපියෙන් දක්වා ඇති යථාර්තවාදි අදහස් සහ මවිසින් යෝජනාකොට ඇති කරු ණුද සැලකිල්ලට ගෙන  මේ සින්හල බෞද්ධ රටේ සත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම තහනම් කරනමෙන් මම ඉල්ලා සිටිමි.
ආචාර්‍ය සුදත් ගුණසේකර මහනුවර. 2023.6.2023..

වසර 2500 ක් පුරා.
“සබ්බේ තසන්ති දණ්ඩස්ස -සබ්බේ තන් ජිවිතන් පියන්
අත්තානන් උපමන්කත්වා -නහානෙයිය නඝාතයෙ’

යනුවෙන්  සියළු සතුන් වෙත මෙත් පතල මේ සින්හල බෞද්ධ රටේ මෙවැණි ම්ලේඡ්ච සත්ව ඝාතනයන්ට ඉඩදීම නින්දාවකි, මහපොලව නුහුලන අපරාධයකි
එමනිසා දිවයින පුරා ආගමක මුවාවෙන් සිදුකෙරෙන මේ සත්ව සන්හාරය වහාම තහනම් කරණ මෙ අපි ඉල්ලා සිටිමු. ඉතිහාශය පුරාම පෙර රජදවස සත්ව ඝාතනය මේ සින්හල බෞද්ධ රටේ තහනම් කර තිබුණු අවස්ථා ගැන මහාවන්ශයේ එමට ෂාක්ශි ඇත. ඔබද එම සින්හල බෞද්ධ උරුමයේ අයිතිකරුවෙකු බැවින් මෙ ම්ලේඡ ඝාතනයන් වහාම තනම්කොට ඉතිහාශගතවන මෙන් අපි ඔබ තුමාගෙන් ඉල්ලමු.

Leave a Reply

You must be logged in to post a comment.

Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress