ජනාධිපති වීමෙන් පසු මාලිමාවේ කොට්ඨාශ සභා හරහා රටේ සාමය පවත්වාගෙන යනවා…
Posted on August 20th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජාතික ජන බලවේගය විසින් රට පුරා පිහිටුවා ඇති කොට්ඨාස සභා ජනාධිපතිවරණය ජයගැනීමෙන් පසුවද පවත්වාගෙන යන බව එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

එම කොට්ඨාශ සභා හරහා ගමේ සාමය පවත්වාගෙන යන බවද හෙතෙම කියා සිටියේය.

ගමේ සාමය පවත්වාගෙන යෑම සඳහා එම කොට්ඨාස සභා ජනාධිපතිවරණයෙන් ඉදිරියට වැඩ වැඩ කරනු ඇති බවද හෙතෙම පැවසුවේය.

ඔහු මේ බව කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගය විසින් ගල්ගමුවේදී සංවිධානය කර තිබූ ජනාධිපතිවරණ ජනරැළියක් අමතමිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress