මහ මැතිවරණයකදී SJB ඉදිරියෙන්.. කාටවත් බහුතරය නෑ.. අලුත්ම සමීක්‍ෂණය මෙන්න
Posted on August 31st, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ජූලි මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වුවේ නම් සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර ඉතා තියුණු තරගයකින් පසු සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බව සමීක්‍ෂණ වාර්තාවකින් හෙලිව ඇත.

සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සමගි ජන බලවේගයට සියයට තිස් හතරක් හා ජාතික ජන බලවේගයට සියයට තිස් දෙකක් ලෙස ප්‍රතිශතයන් වාර්තා කර ඇත.

තුන්වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සියයට දහ තුනක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ලබා ගෙන ඇත්තේ සියට හතකි.

සම්පුර්ණ වාර්තාව මෙතනින්…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress