පාදඩ උගතුන් | The pedantic scholars
Posted on September 4th, 2024

Ceylon Diary – SBPC Official Channel

පාදඩ උගතුන් : වැඩිමනක් ජාති ද්‍රෝහී , දේශ ද්‍රෝහී , ආගම් ද්‍රෝහී පිරිස බිහිවී තිබෙන්නේ කර්නල් හෙන්රි ඕල්කට් තුමා බිහිකළ පාසල් තුල හැදෙන වැඩෙන දරුවන් වීම ජාතියට ගැහු හෙනගෙඩියකි. මොවුන්ව මෙසේ දක්වන්නේ කුමක් අරබයාද, කව්රු විසින්ද, ඒ මොවුන්ගේ ගුරුවරු නොවේද ? මෙම සාකච්චාව වයසට ගිය වැඩිහිටි කුඩා දරුවන් සඳහා නොවේ. යුධ ස්වෙච්චා හමුදාවේ හිටපු ලුතිනන් කර්නල් විජේසුන්දර මුදලිගේ අශෝක මහතා සමග සාකච්චාව මෙහයවිම දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්. නිවැරදි දේ අගය කරන්නත් වැරදි දේ හෙළිදරවු කර නිර්භයව එයට පහර දෙන්නත් හෘදය සා‍ක්ෂියක් මාධ්‍යවේදියෙකුට තියෙන්න ඕනෑ බව සිංහලේ දිනපොත විශ්වාසයයි !
පර්යේෂණාත්මක පුවත් පත් කලාව ! මෙහයවීම දේශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න විසින්…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress