මොකා දින්නත් කරන්න වෙන්නෑ.. අපි ගිනි තියනවා.. තොපි ඉවර කරනවා-ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී
Posted on September 12th, 2024

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

මොකා බලයට ආවත් තොපිටමේක කරන්න වෙන්නෑ. ඉදිරි වසර 10 ඇතුළත ගිනි තබනවා’ යයි ජන අරගල සන්ධානයේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියකදී සඳහන් විය.

එම පක්ෂයේ තරිඳු උඩුවරගෙදර මහතා මෙම ප්‍රකාශය කරමින් කියා සිටියේ ඉදිරි වසර දහයක ඇතුළත ඔවුන් බලය ලබාගන්නා බවයි.

ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේ මහතාට සහාය පළ කරමින් මෙම ජන හමුව පැවැත්වී ඇත්තේ මුනුවන්ගොඩ ප්‍රදේශයේදීය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress