රොහීන්ග්‍යා ආගමනය චානක බණ්ඩාරගේ ගේ 11.01 2025 පලවූ ලිපිය පිලිබඳ මගේ නිරීක්ෂන
Posted on January 12th, 2025
ආචාර්ය සුදත් ගුණසේකර. මහනුවර
12.01.25.
එම ලිපියේ අඩන්ගු කරුණු සියල්ල සමඟ මාද සියයට සියයක්ම එකඟ වෙමි. මේ ලිපිය ලිවීම ගැන ඔහුට ස්තූතිවන්ත වන අතරම පහත සඳහන් යෝජානා මා ඊට එකතු කරමි
1 මොවුන් සියළු දෙනාම වහාම අපසු හරවා යැවිමට රජය වහාම පියවර ගත යුතුය
2 එසේ නොකොට ඔවුන් මෙහි රඳවා ගැනීමට තිරණය කළ ඇමතිවරයා කවුරු උනත් ඔහු වහාම ඇමති තනතුරින් ඉවත්කොට දේශද්‍රෝහී වීම යන චෝදනාවට ඔහුට එරෙහිව නීතිමඟින් ක්‍රියා කළයුතුය,
3ඒ සමඟම ඊට අනුබල දුන් සියළුම දෙනාටද එරෙහිව ඒ පරිදිම පියවර ගත යුතුය.
4. මින් පසු රොහින්ගියාඅ පමණක් නොව මොකාඋනත් ආපු බෝට්ටුවේම ආපහු හරවා යැවිය යුතුය. ඔවුන් කිසිවෙකුට ලන්කාභූමියට පා තැබීමට අවසර නොදිය යුතුය
5 දැනටමත් මොවුන්ට කොට්ට මෙට්ට ආහාර සහ වෙනත් පහසුකම් සපයා දුන් බදුර්දීන් මන්ත්‍රීවරයා ඇතුලු සියලු දෙනාටම එරෙහිව දේශද්‍රෝහි චෝදනා යටතේ දඬුවම් කළ යුතුය
6.එසේම ඔවුන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේ හෝ ඉන් පිතට කථාකල මුස්ලිම් මන්ත්‍රීන් වන අබ්දුල් රහුමාන් සහ රෞෆ් හකීම් මන්ත්‍රී වරයා ඇතුළු සියළුම දෙනාටද විරුද්ධව දේශද්‍රෝහී සහ රාජද්‍රෝහී චෝදනා යටතේ නිතිමය පියවර ගත යුතුය
7 එසේම ඔවුන් මෙහි රඳවා ගැනීමට දඟලන සියළුම මුස්ලිම් මන්ත්‍රී වරුන්ගේ රට වැසිකම් අහෝඉකොට ඔවුන්ගේ මව්බිම් කරා වහාම යැවීමට කටයුතු කලයුතුය
8 අවසාන වශයෙන් මොවුන් භාර ගැනීමෙන් අප මිත්‍ර රටක් වන බුරුමයට ද ද්‍රෝහිවීම ගැන ශ්‍රී ලන්කා රජය බුරුම රජයෙන් ක්ෂමාව ගත යුතුය.රොහීන්ග්‍යා ආගමනය